spot_img

මන්ත්‍රීන්ගේ වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ගැන තීරණය කමිටුවකින්

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ඊයේ (30) කැබිනට්මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේ දී එම කමිටුව පත්කරඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීට පෙර වසර 05කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරිණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles