spot_img

යුරෝපයට යන අතරමග, 89ක් අවසන් ගමන් යයි

පුවත්

විදෙස්

යුරෝපය දක්වා යමින් සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අප්‍රිකාව ආසන්න මුහුදේ ගිලී යාමෙන් 89 දෙනකු මියගොස් 05 හැවිරිදි දැරියක් ඇතුළු 09 දෙනකු දිවි බේරාගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රිකාවට අයත් මොරිටානියාව ආසන්න මුහුදේ දී මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇත. බෝට්ටුව ගිලී යාමෙන් පසු බේරාගත් 09 දෛනා මුහුදේ පාවෙමින් සිටි ව මොරිටානියා වෙරළාරක්ෂකයෝ කියති. බේරාගත් 09 දෙනා අතර 05 හැවිරිදි දැරියක් ද සිටින බව තහවරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles