spot_img

කුඩයක් රැගෙන යන්න

පුවත්

විදෙස්

ප්‍රදේශ කිහිපයකට අද (25) දිනයේ දී ද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල අවස්ථා කිහිපයක දී වැසි ඇතිවන බව එම පුරෝකථනයේ දැක්වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles