9.8 C
New York

මෛත්‍රී අද CID වෙත යයි

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් තොරතුරු දන්නා බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිිසියට උපදෙස් දී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (25) උදෑසන 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

Related articles

Recent articles

spot_img