spot_img

තැන තැන වැසි

පුවත්

විදෙස්

ප්‍රදේශ කිහිපයක අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක මෙලෙස වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

අනිකුත් ප්‍රදේශවල උෂ්ණාධික වියළි කාලගුණික තත්වය දැකිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles