spot_img

සනත් නිශාන්තගේ රියදුරාට ඇප

පුවත්

විදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතු වූ අනතුර සිදුවන අවස්ථාවේ එම රථය පැද වූ රියදුරු ප්‍රභාත් එරංග අද (05) ඇප මත නිදහස් කිරීමට වැලිසර මහේස්ත්‍රත් තුසිත ධම්මික උඩුවිදාන නියෝග කළේය.

රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරිණි. එමෙන් ම ලබන 10 වැනි දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles