spot_img

තැපැල් කෝච්චිය අවලංගුයි

පුවත්

විදෙස්

බදුල්ල හා හාලි ඇළ දුම්රිය ස්ථාන අතර පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් අද (29) රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවන තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට නොහැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද රාත්‍රී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles