spot_img

අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

පාතාල කල්ලි සාමාජිකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටියදී අද (25) අලුයම පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ පාදුක්ක, තුන්තාන, වෙන්දේසිවත්ත ප්‍රදේශයේදිය.

පොලිසිය පවසන්නේ මියගිය එක් පුද්ගලයකු 2019 වර්ෂයේ බෝම්බයක් තමා සන්තකයේ තබා ගැනීම සහ මීට මාසයකට පමණ පෙර පුද්ගලයකුට යකඩ පොල්ලකින්  පහරදීම යන චෝදනා මත රිමාන්ඩ්කර සිට ඇප ලබා පැමිණි අයකු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles