spot_img

කොළඹ ඉඳිකරන හෝටලයක ගින්නක්

පුවත්

විදෙස්

කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඉදිකරමින් පවතින ITC Colombo One Hotel නමැති ගොඩනැගිල්ලේ හතරවැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුව පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යොදා ගෙන ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles