spot_img
spot_imgspot_img

පස් කන්දක් කඩා වැටී අධිවේගී මාර්ගය අවහිර වෙයි

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව හුවමාරුව අතර කොටසේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇත.

කොළඹ සිට පැමිණෙන වාහන සියල්ල පින්නදූවෙන් පිට කිරීමට සිදුව ඇත. එම වාහන නැවත ඉමදුව හුවමාරුවෙන් ඇතුළු කිරීමට හැකියාව පවතී. හම්බන්තොට සිට කොළඹ දෙස ධාවනය වන වාහන ඉමදුව හුවමාරුවෙන් පිටකර නැවත පින්නදූව හුවමාරුවෙන් ඇතුළු කිරීමට සිදුව ඇත.අධි

1 COMMENT

  1. මෙම පස් කන්ද ඇති ස්ථානය නායයාමේ තර්ජනකයකට ලක්ව රතු නිවේදනයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කපන අවදියේ පටන් පැවති බව එහි ඉදිකිරීම් හා සම්බන්ද වුනු අය දනී.
    එම රතු නිවේදයන අනුව මෙම පස් කන්ද මාර්ග තැනීමේදී අස්කලව යුතුව පැවති බව බොහෝ දෙනා දනී.
    එසේනම් එම පස් කන්ද අස් නොකොට මාර්ගය වසර ගණනාවක් ඉදිකර කටයුතු නිම කලේ ඇයි ?
    මේ පස් කන්ද මාර්ගය තැනු පසු නාය ගිය පළමු වතාව මෙය නොවේ.
    ඉදිකිරීම් කටයුතු කල අවදියේ කල යුතුව තිබු එහෙත් අත්හැර දැමු කටයුත්ත දැන් කිරීම අපහසුය. එහෙත් දැන්වත් නොකලොත් නැවත වතාවක් මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!