-0.1 C
New York

QR ක්‍රමය ගැන රජයේ තීරණය

Published:

ලබන මාසයේ සිට ඉන්ධන කෝටා ක්‍රමය නවතා දැමීම සම්බන්ධයෙන් සළකා බලන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිනොපෙක් සමාගම මෙරට වෙළෙඳ පොළට ඉන්ධන සැපයීම සහ ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ අවශ්‍යතරම් ඉන්ධන තොග ලබාගැනීමට හැකියාවක් ඇති බැවින් මෙවැනි තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගැනීමේ කෝටා ක්‍රමය අහෝසි නොකරන්නේ නම් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය තවදුරටත් ඉහළ දමන බව ද අමාත්‍යවරයා පවසයි.

Related articles

Recent articles

spot_img