spot_img
spot_imgspot_img

දූෂණ විිරෝධී පනතට සිදු වූ දේ

පුවත්

විදෙස්

දූෂණ විරෝධී පනත සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව ඊයේ (06) සවස ඡන්ද විමසීමකින් තොරව ම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වැනි දා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!