spot_img
spot_img

කුරුණෑගල වෛද්‍යවරු වර්ජනයේ

පුවත්

විදෙස්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගන්න යැයි බලකරමින් එම රෝහලේ සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය අද (11) සේවා කටයුතුවරලින් ඉවත්වීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

පසුගිය 08 වැනි දා තරුණයකු රෝහලේ ළමා සහ මාතෘ ඒකකයේ වෛද්‍යවරයකුට පරහ දී ඇත්තේ රෝහල්ගතව සිටි ඇගේ පෙපම්වතාගේ කුසෙහි ඇති දරු ගැබ ඉවත්කර දෙන ලෙස බලපෑම් කරමින් ‍බව ‍වෛද්‍යවරු කියති.

වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන්නේ ඔහු ප්‍රදේශය හැර පළලාගොස් ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!