spot_img

අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර බූස්සට ගොඩගසයි

පුවත්

විදෙස්

බූස්‍ස මුහුදේ දිය නෑමට ගොස් පසුගිය 07 වැනි දා අතුරුදන් වූ පාසල් සිසුවා‍‍‍ගේ මළ සිරුර බුස්ස වෙරළට ‍ගොඩගසා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස පාවර ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු 07 වැනි දා සවස මුහුදු වෙරළේ තවත් මිතුරන් කිහිප දෙනකු සමඟ සෙල්ලම් සහ දිය නාමින් සිටිය දී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව රත්ගම පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles