spot_img

දුම්රිය මැදිරියක් පෙරැළී 16ක් රෝහලට

පුවත්

විදෙස්

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (07) දහවල් 1.30ට පමණ පිලී පැන එහි නියාමක මැදිරිය පෙරැළීයාමෙන් දුම්රිය නියාමක වරයා ඇතුළු 16 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දුම්රිය අග්බෝපුර ප්‍රදේශයේ දී පීලි පැන ඇති අතර තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය මැදිරි තුනක් පීලි පැන ඇති බවයි. තුවාල ලබා ඇත්තේ පෙරැළී ගිය නියාක මැදිරිියේ සිටි පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles