spot_img

ජාතික පාසල් අතරමැදි ශ්‍රේණි සඳහා විශේෂ දැනුම් දීමක්

පුවත්

විදෙස්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ උපදෙස් 2023 අප්‍රේල් මස 21 වැනි දිනට පසු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ජාතික පාස්ලවල 02 – 04 ශ්‍රේණි දක්වාත් 07 – 10 ශ්‍රේණි දක්වාත් සිසුන් ඇතුළත් කිරීමට කිසිදු ලිපියක් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles