4.1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,931ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 861 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,233  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 103
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 86
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 83

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  කොටස් මිලියන 9.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.2
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 3.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම 10%
  • මුලර්ස් සමාගම 10%
  • ෆෝර්ට්රස්ට් සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එන්ඩීබී බැංකුව කොටස් 470,000 රුපියල් 43.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 255
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 205
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 73ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 58ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 15ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 35
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 14
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 39
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08
  • ෆෝට්රස්ට් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img