spot_img
spot_imgspot_img

බුත්තල සහ වැල්ලවායේ යළි භූමිකම්පාවක්

පුවත්

විදෙස්

බුත්තල සහ වැල්ලවාය අතර ප්‍රදේශයේ අද (22) දවල් 11.45ට පමණ සුළු භූ කම්පනයක් සිදු වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3.2ක් ලෙස දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!