spot_img

පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සැළසුම් කරයි

පුවත්

විදෙස්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වැනි දා නැවත විවෘත කරන බව උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසයි.

පසුගිය දෙසැම්බර් 19 වැනි දා  සිට විශ්වවිද්‍යාලය වසා දමා තිබිණි. ‍මේ අතර කාලයේ දී එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය තාවකාලිකව විසුරුවා හැර ඇතැයි ද සුමනවංශ හිමියෝ කීහ.

විශ්වවිද්‍යාලය නැවත විවෘතකරන අවස්ථාවේ දී අධ්‍යයන කටයුතු සඳහා සියලු ශිෂ්‍යයන් තම භාරකරු හෝ භාරකාර හිමිනම සමඟ පැමිණීම අනිවාර්ය බව ද උපකුලපති හිමියෝ පවසති.

ඒ අනුව පළමු වසර සිසුන් පමණක් මුලින් විශ්වවිද්‍යාලයට අතුළත් කරගැනීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles