spot_img

විදුලි කප්පාදුව අවසන්

පුවත්

විදෙස්

විදුලිය අද (16) සිට අඛණ්ඩව ලබාදෙන බවත් විදුලි කප්පාදුව නවතා දමන බවත් විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයට ඊයේ අනුමැතිය හිමිවීමත් සමඟ ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුව අමතර රුපියල් බිලියන 22 ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇතැයි ද අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවේ දී කී‍වේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles