spot_img

තල්මසකු ගැටීමෙන් ධීවර යාත්‍රාවක් අනතුරක

පුවත්

විදෙස්

ගාල්ල, දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් තල්මසකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් තුවාල ලැබූ ධීවරයෙක් රෝහලගත කර ඇත. ධීවර යාත්‍රාවට ද දැඩි හානි සිදුව ඇති බව ධීවරයෝ කියති. අනතුර සිදුවන අවස්ථාවේ ධීවරයන් දෙදෙනකු යාත්‍රාවේ සිටි බවත් ඔවුන් දෙදෙනාම දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles