බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 3.0ක් බව ද වාර්තා වේ.
එවැනි භූමිකම්පාවකින් කිසිදු හානියක් සිදුවන්නේ නැත