spot_img
spot_imgspot_img

වරාය උද්ඝෝෂණයෙන් මාර්ග අවහිර වෙයි

පුවත්

විදෙස්

වරාය වාත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළ අද (23) මුළු මනින් ම අවහිර වී තිබිණි.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. විරෝධතාව හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

‘හොරු රකින – බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු’, ‘කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා’, ‘තොපිට  සැප – අපිට බදු – වැඩබිම පාරට’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!