spot_img
spot_imgspot_img

සමුද්‍ර දේවී පිට යයි

පුවත්

විදෙස්

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍ර දේවී දුම්රිය කළුතර දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මං තීරුවකට පමණක් දුම්රිය ධාවනය සීමා වී තිබිණි. මේ ‍නිසා කාර්යාල දුම්රිය ප්‍රමාදයක් ද ඇතිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!