spot_img

මුජුබර් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූයේ ය. ඒ ඉදිරි පළාත් පාලලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරඟ කිරීමේ අපේක්ෂාවෙනි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වූ මුජුබර් රහුමාන් කියා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමන් නගරාධිපති අපේක්ෂකයා කිරීමට තීරණය කළ බැවින් මෙලෙස ඉල්ලා අස්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles