කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 16,383 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,506 වාර්තා වූ අතර කොටස් මිල 8,000 දර්ශකය ඒකක 223ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 357
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 212
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 157
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 6.6
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.5
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 4.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 50%
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම (X) 21%
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම 15 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සන්ෂයින් හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 3.4ක් රුපියල් 32.00 බැගින්
- ජෝන් කීල්සී සමාගම කොටස් 250,000ක් රුපියල් 139.00 බැගින්
- කොමර්ෂල් බැංකුව කොටස් 650,000ක් රුපියල් 50.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 239
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 174ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 58 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 116ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 110
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 36
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 16
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 30
- රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 18
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ