ආරම්භය නොදැන, අවසානයක් ගැන සිතිය නොහැකි කොරෝනා වසංගතය

0
166

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ කණ්ඩායමක් ගිය පෙබරවාරියේ සති අන්තයේ දවසක චීනයට ගියේ කොරෝනා වෛරසයේ ආරම්භය ගැන පරීක්ෂණ කරන්න. විශේෂයෙන්ම සතුන්ගෙන් මිනිස්සුන්ට මේ වෛරසය සංක්‍රමණය වුනු හැටි හොයන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒත් ඒ කණ්ඩායමට ගිය කාරණය ඉටු කරගන්න පුළුවන් වුණේ නැහැ.

කොරෝනා මූලාශ්‍රය හොයන්නවත්, වෛරසය පටන් ගත්තා යැයි කියන සජීවී සත්ව වෙළෙඳපොළ බලන්නවත් යාම ඔවුන්ට තහනම් වුණා. ඒ නිසා තමන්ගේ පර්යේෂණ සීමාව වෙනස් කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමට සිදු වුණා.

මාස නමයක් ගත වෙලත්, ලෝකෙ පුරා ලක්ෂ 11 ක් මිය ගිහිල්ලත් තවමත් වෛරසයේ ආරම්භය ගැන පැහැදිලි අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ නිසා බැරිවෙලා තියෙනවා.

ආරම්භය ගැන අවබෝධයක් නැතිව අවසානයක් ගැන හොයන්නෙ කොහොමද ?

(නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත – නොවැම්බර් 03 කළාපය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here