අධි ආරක්ෂිත කලාප ලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් නම් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (01) ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නිකුත් කරන ල ද ගැසට් නිවේදනයකින් එය බල රහිත කර ඇත.