spot_img
spot_imgspot_img

අධි ආරක්ෂිත කලාප ඉවත් කරයි

පුවත්

විදෙස්

අධි ආරක්ෂිත කලාප ලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් නම් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ල ද ගැසට් නිවේදනයකින් එය බල රහිත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!