spot_img

ඇඹිලිපිටියේ සභාපති ඇතුළු පිරිසක් රිමාන්ඩ්

පුවත්

විදෙස්

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු සිව් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 05 වැනි දා දක්වා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles