spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 36,471 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,110 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 88ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,001  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 478
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 355
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 302

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22
  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 09
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කාර්ගෝ බෝට් සමාගම 22%
  • ටී ස්මෝල් හෝල්ඩර්ස් සමාගම 19%
  • ඊස්ටර්න් මර්චන්ට් සමාගම 18%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • රිචඩ් පීරිස් සමාගම  සමාගම කොටස් 1,00,000ක් රුපියල් 32.50 බැගින්
  • ලංකා ඇලුමිනියම් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 10.70 බැගින්
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගමේ කොටස් මිලියන 1.6ක්  රුපියල් 45.00 බැගින්
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 37.50 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 1.2ක් රුපියල් 228.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 438
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 198

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 357ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 33ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 324ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 318
  • ප්‍රින්ට් කෙයාර් සමාගම රුපියල් මිලියන 04
  • හේලීස් සමාගම රුපියල් මිලියන 3.8

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ෆොර්ට් ලෑන්ඩ්  සමාම) රුපියල් මිලියන 5.8
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 4.0
  • අමානා බැංකුව රුපයිල් මිලියන 1.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles