spot_img
spot_imgspot_img

ජල බිල ඉහළට

පුවත්

විදෙස්

ජල ගාස්තු ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ජල සම්පාදන සහ ජලා පවාහන අමාත්‍යාංශය විසින් ඒ සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණඩල යෝජනාව සංශෝධන සහිතව අනුමත වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කුලී නිවැසියන්ට, සමෘද්ධි ලාභීන්ට, ආගමික ස්ථාන සහ පාසල් වැනි ස්ථානවලට නිශ්චිත සීමාවක්  දක්වා සහන ලබාදීමට ද යෝජනා කර තිබේ.

2016 වර්ෂ‍යේ දී ද ජල ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කළ ද එය ක්‍රියාත්මක වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!