spot_img
spot_imgspot_img

සාමණේර හිමිට අතවර කළා යැයි කාන්තාවක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බාලවයස්කාර සාමණේර හිමිනමක් තම නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අප‍යෝජනයක් සිදුකළා යැයි සැකපිට 51 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස පවසයි.

අපයෝජනයට ලක් වූ බව කියන සාමණේර හිමියෝ 15 හැවිරිදි වියේ පසුවෙති.

එම හිමියන් වැඩ වාසය කළ විහාරස්ථානයට ආසන්න නිවසක පදිංචි කාන්තාව විසින් හිමියන් ඇගේ නිවසට අවස්ථා දෙකක දී කැඳවාගෙන ගොස් ලිංගික අප‍ොය්ජනයට ලක්කර ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

ඒ පිළිබඳ සාමණේර හිමියන් විසින් විහාරාධිපති හිමියන් දැනුම්වත් කිරීමෙන් පසු ප‍ොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!