spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ ජනාධිපතිට කොරෝනා

පුවත්

විදෙස්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා ආසාදනය වී ඇති බව ධවල මන්දිර ආරංචිමාර්ග තහවරු කර ඇත. 79 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා ඊයේ (20) අතහැර දැමූ ගල්අඟුරු පතල් සංකීර්ණයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කියා සිටියේ තමන් ද පිළිකා රෝගියකු බවයි.

නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර එම පිළිකාව මර්ධනය කර තිබූ බව ධවල මන්දිරය පසුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!