spot_img

Voice cut දෙන්න ගිය විමල් වීරවංශට කුණු බැනුම්. කිසිත් නොකියා විමල් පලායයි (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

නුගේගොඩ ජුබිලිකණුව අසළ දී මාධ්‍යයට අදහස් දැක්වීමට සූදානම් වූ විමල් වීරවංශට කිසියම් පුද්ගලකු “සතෙක්” යනුවෙන් කියමින් බැනවදින දර්ශන මේ වනවිට මාධ්‍යවෙත නිකුත් වී තිබේ.

ඉතාමත් කලබලයකින් සහ හදිසියෙන් මෙන් විමතියෙන් යුතුව වටපිට බලමින් මාධ්‍යයට අදහස් දක්වන්නට සූදානම්වන විමල්ට මේ පුද්ගලයා බැනවැදීමත් සමඟ විමල් වීරවංශ කිසිවක් නොකියා තම රථයට නැගී ඉවත්ව යන ආකාරය ද එම වීඩියෝවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles