spot_img
spot_imgspot_img

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් කැබිනට් අනුමැතිය

පුවත්

විදෙස්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපපක්ෂ පවසයි

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!