spot_img
spot_imgspot_img

එංගලන්තයට ගොස් ආ රාජ්‍ය ඇමතිට කොරෝනා

පුවත්

විදෙස්

එංගලන්තයේ පුද්ගලික සංචාරයක නිරත වී ආපසු පැමිණි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ මෙරටට පැමිණීමෙන් පසු කරන ලද කොරෝනා පරීක්ෂණයකිනි.

1 COMMENT

  1. ඔය ඇත්තන්ට ගෞරව කරන්න, රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා,අර යානා වල එන්න ඇති නේද අපේ රටේ මිනිස්සු බලාගෙන හිටියා ඇති බව පෙනේ මුං සෙරම පල් හොරු පක්ෂ පාට නොබලා වැඩ කටයුතු අරඹමු

Leave a Reply to අනුර සේනානායක Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!