spot_img
spot_imgspot_img

පැරාලිම්පික් රන් පදක්කම් දිනූ දිනේෂ්ට කෝටි 05ක ත්‍යාගයක්

පුවත්

විදෙස්

ජපානයේ පැවැති පාරාලිම්පික් ‍උළෙලේ දි රන් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සහ ලෝකඩ පදක්කම් දිනූ සමිත කොඩිතුවක්කු දෙදෙනාට අද (11) මුදල් ත්‍යාග පිරිනැමිනි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ‍ගේ ප්‍රධාන්වයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලද්දේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී ය.

එහි දී රන් පදක්කම් ලාභී දිනේෂ්ට රුපියල් කෝටි 05ක මුදල් ත්‍යාගයක් ද ලෝකඩ පදක්කම් ලාභී දුලාන්ට රුපියල් කෝටි 02ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

2 COMMENTS

  1. 😂🤣😂 ඔයිට වැඩිය හොද නැද්ද අසරණ මිනිස්සුන්ට දුන්නා නම්. එච්චර මුදලක්වැ මොකටද. වැ ඩක් නැති දෙයක් කරලා හරි සතුටු වෙනවා මෝඩ චුන් රටේ සල්ලි

  2. මේ රටේ මොන තරම් නම් ඉතින් අසරණ අයට දෙනවද එක අසරණ යෙක් වත් ඉන්න තැනින් ගොඩ එන්න හිතන්නේ වත් නෑ.මට වයස අවුරුදු 55යි. අපි ඉස්කෝලෙ යන කාලේ ජනසවිය ගත්ත අය දැන් ඒකෙ නම වෙනස් වෙලා සමුර්ධි කාඩ්පත් ගන්නවා තාමත් සමුර්ධි මත්වෙලා නෑ.නිකම්ම කාල පුරුදු වෙලා.

Leave a Reply to ශාන් ප්‍රනාන්දු Cancel reply

Please enter your comment!
Please enter your name here

Latest articles