spot_img
spot_imgspot_img

සුදුලූනු වංචාවට සැකපිට 04 දෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

සුදුලූනු බහාළුම් දෙකක් වංචා සහගත ලෙස ව්‍යාපාරිකයකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුව විසින් තවත් සතොස සේවකයන් 04 දෙනකු ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර වැඩ තහනම්කර සිටින නිලධාරීන් තිදෙනකු සහ නවක නිලධාරිනියක් ද සිටින බව පැවසේ. එම නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල ලිපි ලේඛනවලට අත්සන් තැබීම හේතුවෙනි.

ඔවුන් සිව් දෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙලෙස අත්අඩංගුවට ගත් එක් නිලධාරියෙක් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!