spot_img

අධිවේගයේ ගාල්ල පිවිසුම ආසන්නයේ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවූ පිවිසුමට කිලෝ මීටර 02ක් ආසන්නයේ දී අද (05) උදෑසන මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම රථයේ රියදුරා පමණක් ගමන්කර ඇති අතර රථයේ ගින්නක් හටගැනීමත් සමඟ ඔහු රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.

ඡායාරූප – Accident 1st

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles