spot_img

අම්බලන්ගොඩ බැංකුවක් නිරෝධානය නීති නොතැකීම නිසා ආයතන රැසක් බරපතල ගැටලුවක

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අම්බලන්ගොඩ කාර්යාලයේ දෛනිකව එකතුවන මුදල් භාර ගැනීමට අම්බලන්ගොඩ ලංකා බැංකුවෙන් පැමිණි සේවිකාවක කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ සේවකයන් 03 දෙනකු සහ මොබිටෙල් සේවකයන් 02නකු නිරෝධායනයට යොමුකිරීමට සිදුව තිබේ.

මෙම ‍සේවිකාව වෙනත් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු බව දැනගැනීමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිය දී මෙලෙස සේවයට පැමිණ මුදල් එකතුකිරීම සඳහා වෙනත් කාර්යාලයවලට ගොස් ඇතැයි වාර්තා වී ඇත.

ඇය පීසීආර් පරීක්ෂණය සිදුකර සිටිය දී දින තුනක කාලයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අමරතව තවත් කාර්යාල කිහිපයකටම ගොස් ඇති බව අනාවරණය වෙයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles