spot_img

දුමින්ද සිල්වා නිදහස්

පුවත්

විදෙස්

බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වැරදිකරු කිරීම හේතුවෙන් ඔහු ඇතුළු තවත් පිරිසක් 2016 සැප්තැම්බර් මාසයේ සිට බන්ධනාගාර ගත කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles