spot_img
spot_imgspot_img

පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි

පුවත්

විදෙස්

පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය අළෙවි කරන වෙළෙඳ සැල් දෙකකි.

ගිනි නිවීමේ දෙපාර්ත‍මේන්තුවේ රථ 04ක් මෙම ගින්න නිවීමට පැමිණ ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!