spot_img

දකුණේ හිටපු ඇමති විජේවන්ත කළුරිය කරයි

පුවත්

විදෙස්

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ අයි.විජේවන්ත අද (26) සවස බලංගොඩ දී අභාවප්‍රාප්ත වූයේය. කලක් රෝගාතුරව සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ දියණිය වෛද්‍යවරු වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles