spot_img

උඩුගම තරුණයෙක් අතුරුදන්

පුවත්

විදෙස්

උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ දී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටි තරුණයකු එම ඇළ මාර්ගයේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 32 හැවිරිදි තරුණයෙකි. ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles