spot_img
spot_imgspot_img

වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද

පුවත්

විදෙස්

එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (28) වාර්තා වී තිබේ. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1,451ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 104,938ක් වන අතර ඉන් 95,083ක් සුවය ලබා සිටිති. මියගිය සංඛ්‍යාව 661කි. ඒ අනුව මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9,194 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!