spot_img
spot_imgspot_img

ප්‍රතිශක්තීකරණ එන්නත ගත් මාස 04 බිළිඳිය කොරෝනා නිසා මියයයි

පුවත්

විදෙස්

උණ වැළඳී රෝහල්ගත කර සිටි මාස 04ක් වයසැති බිළිඳියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහල් ආරංචිමාර්ග පවසයි.

පසුගිය 12 වැනි දා එම දැරියට ලබාදිය යුතු ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමෙන් පසු උණ වැළඳීම හේතුවෙන් ඊට පසුදින රෝහල්ගත කර තිබිණි. රෝහලේ දී ඇය මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තාව ඊයේ (16) ලැබී ඇති අතර ඉන් තහවරු වී ඇත්තේ මෙම දැරිය කොරෝනා ආසාදිත බවයි. ඇය නුගවෙල පදිංචි යුවළකගේ දියණියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!