spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසලක් වසා දමයි

පුවත්

විදෙස්

අහංගම සංඝරතන ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විදුහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ගුරුවරියගේ ආශ්‍රිතයන් වූ තවත් ගුරුවරු 10 දෙනකු සහ 03 වැනි ශ්‍රේණියේ සිසු දරු දැරියන් 22ක් ද නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගුරුවරිය ඉරිදා දහම්පාසලේ ද උගන්වා ඇති බැවින් එම දහම්පාසලට පැමිණි දරුවන් සහ අනෙකුත් ගුරුවරුන් පිළිබඳව ද විමර්ශනය කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!