spot_img
spot_imgspot_img

ගාල්ලේ පදිංචි දරුවන් 09 දෙනකුගේ මව කොරෝනා සෑදී මිය යයි

පුවත්

විදෙස්

ගාල්ලේ, ගිංතොට මහ හපුගල පදිංචි 76 හැවිරිදි කාන්තාවක් ඊයේ (12) නිවසේ දී ම මියගොස් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය කෙරෝනා ආසාදිත බව අද (13) උදෑසන තහවුරු වී තිබේ.

මෙම කාන්තාව දරුවන් 09 දෙනකුගේ මවකි. එම මරණයත් සමඟ ගාල්ලේ කොරෝනා මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!