-5.9 C
New York

Tag: unawatuna

කොළඹ සුපිරි වාහන අධිවේගයේ ගාලු යද්දී පොලිසිය අමුතු කතා කියයි

දැඩි සංචරණ සීමා පනවා තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් එන්නත්කරණ පත්‍රිකාව අධිවේගී මාර්ගයේ යාමට අවසර පත්‍රයක් වූ...

ගාල්ලේ රත්ගම කොරෝනා එන්නත් ලේඛන අස්ථානගත කරයි

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා එන්නත්කරණ ලේඛනය එහිි ප්‍රධානියකු විසින් තමන් සන්තක කරගැනීමෙන් බරපතල ගැටලුවක් ඇති වී තිබේ. එන්නත් සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ...

එන්නත් හොර පාරේ යැවූ ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වරදී

ගාල්ලේ දී සිදුවූ එන්නත් මගඩිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ කරුණු අනුව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ...

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගඩිය යටගහන්න කූඨ ලේඛන සැකසීමට MOH කාර්යාලවලට උපදෙස්

දින කිහිපයක් පුරා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිදුකෙරුණු කොරෝනා එන්නත් මගඩිය පිළිබඳ චෝදනා එල්ල වී ඇති පිරිස ඉන් ගලවාගැනීම සඳහා කූඨ...

ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින්...

ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි

සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...

ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ...

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හෙට කොරෝනා එන්නත්

ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා හෙට (02) කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර...

හබරාදුව ජවිපෙ මන්ත්‍රී දිවියෙන් සමුගනියි

හබරාදුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වල්පිට ගමගේ ලාල් අද (30) මීට සුළු වේලාවකට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. හදිසියේ රෝගාතුර වී...

උණවටුන අරලිය හෝටලයේ සේවකයන් පිරිසකට කොරෝනා

උණවටුන අරලිය හෝටලයේ සේවකයන් 12 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම හෝටලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෑතක දී...

ගාල්ලේ කර්මාන්තශාලාවල කොරෝනා. වෛද්‍යවරු සේවය පැහැරහරිති

ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී...

ගාල්ල, හම්බන්තොට කොරෝනා වැඩිවෙයි. දකුණ දැඩි අවදානමක

දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා...

Recent articles

spot_img